එක එකාට ඕන විදිහට ආණ්ඩු කරන්න බෑ… ඒකට සිස්ටම් එකක් තියෙනවා…!

May 25, 2026 at 10:08 am | by emanisa.lk

එක එක අයට උවමනා ආකාරයට ආණ්ඩු කළ නොහැකි බව අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසයි.

සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඇමතිවරයා මේ බව අවධාරණය කර තිබේ.

“ඔබටත්, එයාටත්, මෙයාටත් අරයටත් ඕන විදියට ආණ්ඩුකරන්නේ නැත. ආණ්ඩුකිරීමට තීරණ ගන්නා නියමිත ආයතන ව්‍යුහයක් ඇත. ඔබ හෝ මම කැමති වුණත් නැතත් එය එසේය.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *