අනුර 2029ත් ජනාධිපති වෙන එක කාටවත් වළක්වන්න බෑ…!

May 24, 2026 at 7:23 pm | by emanisa.lk

රට බංකොලොත් වී නන්නත්තාර වූයේ සීයලා ඇතුළු සියලු දෙනාගේ නොහැකියාව නිසා බව අමාත්‍ය සුනිල් කුමාර ගමගේ පවසයි.

අනුර දිසානායක 2029 නැවත ජනාධිපති ධුරයට පත්වීම මේ රටේ කිසිවෙකුට වැළැක්විය නොහැකි බවද ඔහු අවධාරණය කරයි.

ඉතිහාසයේ වැඩිම විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය මේ රටට ලැබෙමින් ඇත්තේ සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කළ මාලිමාවේ හිතවතුන් රටට ඩොලර් එවන නිසා බවද ඇමතිවරයා ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *