ජාතික ළමාරක්ෂක අධිකාරියේ අධ්‍යක්ෂිකා (නීතිය බලාත්මක කිරීම්) නීතීඥ සජීවනී අබේකෝන් මෙයට පෙර ළමා අපචාරයක් සිදුවූ විට පෙනී සිටියේ අපරාධකරුවන් වෙනුවෙන් බව මාධ්‍යවේදී කිර්ති රත්නායක පවසයි.
“සජීවනි අබේකෝන් මීට පෙර ඉෂාලිනීගේ, කොටහේනෙ දැරියගේ, වැලිමඩ අරාබි පාසැලේ සහ බේබිෆාම් ජාවාරමේදී හැසිරුනේ අපරාධකරු වෙනුවෙන් පෙනී සිටිනවා මෙනි.
කරුණු එසේ හෙයින් අනුරාධපුර අටමස්ථාන නඩුවේ ඇය පෙනී සිටින ආකාරය පන්සල සමග ආරෝවක හැඩය.
මීට මාස දෙකකට පමණ පෙර වැලීමඩ මද්‍රසා පාසලක 12 වියති මුස්ලිම් දරුවකු ඝාතනය විය. ළමා ආරක්ෂණ අධිකාරිය එහිදී නිහඬ ප්‍රේක්ෂකයකු ලෙස සිටියේය.
වැලිමඩ අරාබි පාසලේ සිදුවූ ළමා අපචාරය සහ ඝාතනය යටගැහුවේ සම් සම් සභාවේ ලොක්කා අධිකාරියේ ගෑණු ටිකගෙ අත මිට මෙලවූ නිසාය. දරුවො පූජා භාණ්ඩ නොවන බව ළමා ආරක්ෂණ අධිකාරිය දැන්වත් තේරුම් ගත යුතුය.”
Keerthi Ratnayake
FB