මහා භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් සොරකම් කිරීම පිටුපස ආණ්ඩුව සිටින බව විනිවිද පෙරමුණේ ලේකම් නාගන්නද කොඩිතුවක්කු පවසයි.
“මාලිමාවේ වාර්ෂික පොලී ආදායම රුපියල් කෝටියකට වැඩිය. මෙම ඩොලර් මිලියන 2.5 වංචාවට අනිවාර්යයෙන්ම මාලිමාකරුවෝ සම්බන්ධය. අනුර දිසානායක තම පක්ෂ අරමුදලෙන් භාණ්ඩාගාරයෙන් හොරකම් කරන ලද මිලියන 750 ක මහජන මුදල් අනිවාර්යයෙන් ගෙවිය යුතුය. අතරමැද සමාදාන නැත.”
FB