ආණ්ඩුවේ ගල් අඟුරු වංචාව යට ගහන්න හදන මට, ජවිපෙ ගො…නු මඩ ගහනවා…!

April 9, 2026 at 7:03 pm | by emanisa.lk

ආණ්ඩුව සිදුකළ ගල් අඟුරු මගඩිය යට ගැසීම සඳහා තමන් කටයුතු කරමින් සිටියදී ජවිපෙ මඩ බලකාය ඊට බාධා කරමින් ඇතැයි ප්‍රවීණ මාධ්‍ය වේදී උවිඳු කුරුකුලසූරිය පවසයි.

“ජෙපි මඩ බලකායෙ ඉන්නෙ අමු ගොන්නු. මම මේ ගල් අඟුරු මගඩිය අමතක කරවන්න “ජනතා අයිතියට පත් කරන ලද” පිටකොටුවෙ බස් “ස්ටෑන්ඩ්” එකේ චූටි චූටි වැරදි හොය හොය ලියනවා. උන් ඒත් මට මඩ ගහනවා. උන්ට තේරෙන්නෙ නැහැ කෝකද ලොකු කියලා!”

FB

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *