කොටි ත්‍රස්තවාදයෙන් රට ගළවා ගත් රණවිරුවන් සැබෑ විරුවන් බව සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පවසයි.
එහෙත් අද එම විරුවන් සෙබළුන් බවට පත්කර රටේ මරුවන් විරුවන් ලෙස සමරමින් ඇතැයි ඔහු චෝදනා කරයි.
දිලිත් ජයවීර පෙන්වා දෙන්නේ රට ආර්ථික, ආධ්‍යාත්මික සහ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස මරා දැමූ මරුවන්, මරු විකල්ලෙන් විරු සමරු තබමින් සැමරීම පිළිබඳ කනගාටු වන බවයි.