පෙරහැර හරි ළඟයි… සිනොපෙක් කසකරු එයි… සුපිරි ඩීසල් රු. 600යි…!

April 7, 2026 at 11:47 am | by emanisa.lk

සිනොපෙක් සමාගම විසින් සිය බෙදුම්හල්වල සුපිරි ඩීසල් මිල ගණන් සංශෝධනය කිරීමට තීරණය කර ඇත.

මෙම මිල සංශෝධනය ඊයේ මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වන බව එම සමාගම නිවේදනය කරයි.

ඒ අනුව සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 28කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 600කි.

Advocata ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ධනනාත් ප්‍රනාන්දු මෙයට පෙර සඳහන් කළේ සිංහල අවුරුද්දෙන් පසු ඩීසල් මිල රු. 600ක් කරනු ඇති බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *