විදුලි බිල වෙන්න එකම හේතුව අනුරගේ සුද්දේ….!

March 30, 2026 at 7:31 pm | by emanisa.lk

මේ අවස්ථාවේ විදුලි බිල වැඩි වීමට හේතුව ඉරාන යුද්ධය නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් පවසයි.

ඉදිරියේදී මේ රටේ විදුලිය පැයක් හෝ කපා දැමීමට සිදුවුවහොත් ඊට හේතුවද ඉරාන යුද්ධය නොවන බවයි, ඔහු පෙන්වා දෙන්නේ.

ඒ සඳහා එකම හේතුව ජනාධිපති අනුර දිසානායකගේ සුද්දේ බව පැහැදිලිවම ප්‍රකාශ කරන බවද සාගර කාරියවසම් අවධාරණය කරයි.

සිය පක්ෂ කාර්යාලයේදී මාධ්‍ය හමුවක් කැඳවමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *