හිල් ජොක්කු ඇඳපු අය ඇමතිලා වෙලා V8වල යනවා…! – ප්‍රේමනාත් සී. දොලවත්ත….

March 29, 2026 at 7:42 pm | by emanisa.lk

හිල් යට ඇඳුම් ඉරුණු බැනියම් අඳින බව කී අය ඇමතිවරුන් වී දැන් V8වල කිසිම ලැජ්ජාවක් නැතිව ගමන් බිමන් යන බව ප්‍රේමනාත් සී. දොලවත්ත පවසයි.

ජනතාවට නොමැති කිසිදු වරප්‍රසාදයක් තමන්ට එපා යැයි කී පිරිස අද ඒ සියල්ල අමතක කර ඇතැයිද ඔහු චෝදනා කරයි.

ජනතාවට ඉන්ධන කෝටාවක් ලබා දෙන ආණ්ඩුව මැති ඇමතිවරුන්ගේ ඉන්ධන කෝටාව තවමත් අඩු කර නැතැයිද ඔහු සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *