රටේ නීතිය නොදත් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල සුදුසු පිටකොටුව බස් නැවතුම්පොළේ අලුත් වැසිකිළි පද්ධතිය බලාගැනීමට බව මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය පවසයි.
කොට්ඨාශයේ පොලිස් ස්ථානාධිපතිට නොදන්වා මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා නොයා යුතු බවට නි. ඇමතිවරයා පොලිස් නිලධාරීන්ට ප්‍රසිද්ධියේ සිදුකළ නියෝගය පිළිබඳ අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කරයි.
“වටගල නීතිය දන්නෙත් නැතුව පොලිස් නිලධාරීන්ගෙ ආත්මගරුත්වයට ප්‍රසිද්ධියේ හානි කරනවා. අනුර මේ වටගලව පිටකොටුවෙ බස් නැවතුම්පලේ අලුත හදපු වැසිකිළි ටික බලාගන්න දාන්න බැරිද?
ගිය සතියෙත් පිස්සුවක් කෙළියා, කොල්වින්ගේ ගොයම් කොළ නඩුවක් ගැන කියල.”
FB