වර්තමාන අර්බුදකාරී තත්ත්වයේ බර ජනතාවට දැඩි ලෙස පැටවීමකින් තොරව ඉදිරියට පවත්වාගෙන යෑමට ආණ්ඩුව කටයුතු කර ඇතැයි බුද්ධ ශාසන නි. අමාත්‍ය ගමගෙදර දිසානායක පවසයි.
මේ අවස්ථාවේ සජිත් හෝ නාමල් හෝ රට පාලනය කළේ නම් ජනතාවට වැලේ වැල් නැතිව ජීවිත විනාශ කර ගැනීමට සිදුවන බවද ඔහු පෙන්වා දෙයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මේ බව කීය.