මෙරට ජනතාව පාවිච්චි කරන්නේ අපේ තෙල් ළිංවල තෙල් නොවන බව ආණ්ඩු පක්ෂ මන්ත්රී උපුල් අබේවික්රම පවසයි.
සියලුම බලශක්ති ප්රභවයන් ලෝක දේශපාලන සහ ආර්ථික බලය මත තීරණය වන බවද ඔහු පෙන්වා දෙයි.
අපේ රට නිර්මාණය වී ඇත්තේ සුළු කම්පනයකින් වුවද විශාල පීඩාවකට ලක්විය හැකි ආකාරයට බවද උපුල් අබේවික්රම අවධාරණය කරයි.