පාලකයන් උතුරු දකුණ දුරස් කරද්දි යාපනේ සිංහල භාෂා දින සැමරුමක්….!

March 11, 2026 at 11:34 am | by emanisa.lk

යාපනය හින්දු විද්‍යාලය පසුගිය මාර්තු 02 වන දිනට යෙදුණු සිංහල භාෂා දිනය ඉතාම උත්කර්ෂවත් ලෙස සැමරීමට කටයුතු කර තිබේ.

මෙම උත්සවය ඉතාම ගාම්භීර ලෙස පැවැති අතර සිංහල පද්‍ය රචනා, නාට්‍යය, නැටුම් සහ ගායනාවලින් උලෙළ හැඩ විය.

ජාතිවාදී දේශපාලන බලවේග උතුර දකුණ එකතු කරනු වෙනුවට වෙන් කිරීමට කටයුතු කරන පසුබිමක හින්දු විද්‍යාලයේ විදුහල්පති ආර්. සෙන්තිල්මාරන් මහතා සිදුකරන මෙම කටයුතු සාමයට ළැදි බොහෝ දෙනාගේ ඇගයුමට ලක්ව තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *