අරෝග්‍යා කියන්නේ දේශපාලන ව්‍යාපෘතියක්… අපි ඉවත් වෙනවා….! – GMOA…

February 28, 2026 at 4:01 pm | by emanisa.lk

මේ වන විට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෘත්තීය ක්‍රියාමාර්ග හතක් දියත්කර තිබුණද රජය එ් කිසිවකට විසඳුම් ලබානොදෙමින් ඇතැයි එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක චමිල් විජේසිංහ පවසයි.

රටේ වෛද්‍යවරුන්ගෙන් 95%ක් නියෝජනය කරන තමන් රෝගී ජීවිත ප්‍රාණ ඇපයට ගෙන වර්ජනයකට යෑමට සූදානම් නොවුණද වර්ජනයක් වෙත නොයන්නේ ආණ්ඩුවට බියෙන් නොවන බවද අවධාරණය කරයි.

ආණ්ඩුව ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන නම් නව ව්‍යාපෘතියක් ආරම්භ කර එය දේශපාලන ව්‍යාපෘතියක් කරගෙන ඇති බවද මාර්තු 02වෙනිදා සිට සිය සංගමයේ වෛද්‍යවරුන් ඉන් ඉවත්වන බවද චමිල් විජේසිංහ ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *