ආණ්ඩුවට බුදු පිළිම සහ බෝගස් ඇලජික් වෙයි… දෙහිවල බෝධියක් කපන්න හැදුවයි විරෝධයක්…!

February 14, 2026 at 7:51 pm | by emanisa.lk

දෙහිවල දුම්රිය ස්ථානය අසල ඇති පැරණි බෝධීන් වහන්සේ නමක් ඉවත් කිරීමට උත්සාහ කිරීමේදී උණුසුම්කාරී තත්ත්වයක් මතුව තිබේ.

දශක ගණනාවක් මෙම ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් ඇතුළු ජනතාවගේ වන්දනාවට පාත්‍ර වූ මෙම බෝධිය මාර්ග සංවර්ධන කටයුතු කරන මුවාවෙන් ඉවත් කිරීමට ඇමති බිමල් රත්නායක සහ සමන්මලී ගුණසිංහ කටයුතු කරමින් ඇතැයි පූජ්‍ය අක්මීමන දයාරතන හිමි චෝදනා කරයි.

වර්තමාන ආණ්ඩුවට බුදු පිළිම ජනතාව වන්දනා කරන බෝධීන් වහන්සේලා ඇලජික් වී ඇතැයිද නිරාගමික පාලකයන් බලයට පත්ව රට නිරාගමික කිරීමට පදනම සකසමින් ඇතැයි සිතෙන බවද එහිමියන් ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *