දොස්තර කෙනෙක් වෙන්න හීන දැකලා කොන්දොස්තරවරියක් වුණා… ඇත්තටම සතුටුයි…!

February 11, 2026 at 11:06 am | by emanisa.lk

පාසල් යන සමයේ වෛද්‍යවරියක් වන්නට සිහින දුටු තමන්ට කොන්දොස්තරවරියක් වීමට අවස්ථාව ලැබීම පිළිබඳ සතුටු වන බව අලුතින් බඳවා ගත් කොන්දොස්තරවරියක් ප්‍රකාශ කරයි.

තමන්ට ලැබුණු පුහුණුව අනුව මව්බිමට උපරිම සේවයක් කිරීමට බලාපොරොත්තු වන බවද ඇය අවධාරණය කරයි.

තමන්ට සහතික අටසියයක් පමණ තිබුණද සුදුසු අවස්ථාවක් නොලැබුණු නිසා මෙම වෘත්තිය සතුටින් භාරගත් බවද එම නව කොන්දොස්තරවරිය පෙන්වා දෙයි.

ඊයේ (10) මාකුඹුර සේවා මධ්‍යස්ථානයේදී සිය රාජකාරී කටයුතු ආරම්භ කරමින් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය මේ බව කීවාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *