මිනිසුන්ගේ ආදරණීය සබඳතා ගැන විපක්ෂේ දන්නේ නෑ… එයලා දන්නේ කායික සබඳතා විතරයි…! – මාලිමා මන්ත්‍රිනී දීප්ති වාසලගේ

February 8, 2026 at 4:44 pm | by emanisa.lk

විපක්ෂ මන්ත්‍රීවරුන් මිනිසුන් අතර ඇති ආදරණීය මානව සබඳතා පිළිබඳ නොදන්නා බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිනී දීප්ති වාසලගේ පවසයි.

ඔවුන් දන්නේ මිනිස්සු දෙදෙනෙකු අතර ඇත්තේ කායික සබඳතාවක් බව පමණක් යැයිද ඇය චෝදනා කරයි.

විපක්ෂය හැක්කේ එවැනි කුණුහරුප කීමට පමණක් බවද තමන් එය දැඩි හෙළා දකින බවද දීප්ති වාසලගේ අවධාරණය කරයි.

පාර්ලිමේන්තුව අමතමින් ඇය මේ බව කීවාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *