අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර බන්ධනාගාර අධීක්ෂණ කටයුතු සඳහා කමිටුවක් පත්කර තිබේ.
එම කමිටුවට සුරූපි නිවේදිකාවක මෙන්ම නිරූපිකාවක වන ස්ටෙෆනි සිරිවර්ධනද ඇතුළත් බව වාර්තා වෙයි.
ස්ටෙෆනි සිරිවර්ධන ශ්‍රී ලංකා සහ ආසියානු රූ රැජින ලෙස 2011 සහ 2013 වසරවල කිරුළ පැලැන්දාය. ඇය ලංකාවේ රූපවාහිනී නාලිකාවල නිවේදිකාවක ලෙසද කටයුතු කරයි.