නව විගණාකාධිපතිවරයෙක් පත්වන ලකුණු.. ව්‍යවස්ථාදායක සභාවට නව සිවිල් නියෝජිතයන්…!

January 23, 2026 at 7:43 pm | by emanisa.lk

ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සමාජ නියෝජිතයන් තිදෙනා පත් කිරීමට ආග්‍රාමාත්‍යවරියගේ සහ විපක්ෂ නායකවරයාගේ එකඟතාව ලැබී තිබේ.

ඒ අනුව මහචාර්ය වසන්තා සෙනෙවිරත්න, ඔස්ටින් ප්‍රනාන්දු සහ රංජිත් ආරියරත්න ඒ සඳහා නම් කර ඇත.

මෙම පත්කිරීමෙන් පසු මාස ගණනාවක් තිස්සේ දිග ඇරුණු විගණකාධිපති පත්කිරීම සම්බන්ධ වන ගැටලුව විසඳෙනු ඇතැයි විචාරකයෝ පවසති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *