විපක්ෂ කණ්ඩායම් සඳහා ඇත්තේ බලය ලබා ගැනීමේ උවමනාව පමණක් බව නි. අමාත්‍ය රත්න ගමගේ පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයා ඇතුළු කිසිවෙකුට පෞද්ගලික අභිමතාර්ථ නොමැති බවයි.
මේ රටේ ජනතාව තමන් කවුදැයි තේරුම් ගෙන ඇතැයි තමන් විශ්වාස කරන බවද නි.ඇමතිවරයා ප්‍රකාශ කරයි.