රන්වල ළඟ පොලිස් නිලධාරීන් ඇල්කොහොල් නීතිය නමලා…! – රථ වාහන නි. පොලිස්පති….

December 29, 2025 at 4:55 pm | by emanisa.lk

කිසියම් රියදුරෙකු මත්පැන් පානය කොට තිබේදැයි සැකනම් ඒ අවස්ථාවේම අදාළ පරික්ෂාව කළ යුතු බවත් පැය 24කට පසු කිරීමෙන් පළක් නොමැති බවත් රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නි. පොලිස්පති ඩබ්.පී.ජී. සේනාධීර පවසයි.

හිටපු කතානායක අශෝක රන්වල රිය අනතුරට මුහුණපෑ අවස්ථාවේ රාජකාරී කළ පොලිස් ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් සිය රාජකාරිය බරපතළ ලෙස පැහැර හැර ඇතැයි ද ඔහු පෙන්වා දෙයි.

ඒ අවස්ථාවේ රන්වල මත්පැන් පරික්ෂාවට යොමු නොකරවීම පොලිස් නිලධාරීන්ගේ වරදක් බව ද නි. පොලිස්පතිවරයා ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *