අවුරුද්දෙන් කෝටි පනස්දාහක් එකතු කරලා ජනතාවට බෙදූ එකම ආණ්ඩුව මේක..! – ටී.බී. සරත්…

December 27, 2025 at 2:34 pm | by emanisa.lk

අවුරුද්දක් ඇතුළත රු. කෝටි පනස්දහසක් ඉතිරිකර ආපදාවට පත් ජනතාවට බෙදූ එකම ආණ්ඩුව මෙය බව නි. අමාත්‍ය ටී.බී. සරත් පවසයි.

නි. ඇමතිවරයා පෙන්වා දෙන්නේ ජනාධිපති අනුර දිසානායක මහතාට රට ගොඩනැගීමට ඇති උවමනාව මුළු මහත් රාජ්‍ය සේවකයන්ට ද ඇති නිසා එය යථාර්ථයක් කරගත හැකි බවයි.

වත්මන් ආණ්ඩුව අතිශය ප්‍රබල බවත් එය කිසිසේත් වෙනස් කළ නොහැකි බවත් ටී.බී. සරත් අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *