පිටකොටුව ගුණසිංහපුර ඉපැණි බෝධියේ ශාඛාවක් හදිසියේ කඩා වැටීම නිසා බස් රථ කිහිපයකට සුළු අලාභහානී සිදුව තිබේ.
එම බෝ ශාඛාව විහාරයේ ඝණ්ඨාර කුලුණ මතට ඇද වැටීම නිසා සිදුවන්නට ගිය විශාල විනාශයක් වැළකී තිබේ. එම අවස්ථාවේ එක් බස් රථයක් තුළ රියදුරු ඇතුළු කිහිප දෙනෙකු සිට ඇත.