කලාඔයේ මගීන් 69 දෙනා බේරගත්තා වගේ දැවැන්ත මෙහෙයුමක් කොටි යුද්දෙ කාලෙවත් තිබ්බේ නෑ…! – ඇමති නලින්ද ජයතිස්ස…

December 10, 2025 at 4:37 pm | by emanisa.lk

වාසනාවකට කලාඔයේ හිර වූ මගී බස් රථය බේරා ගැනීමට හැකි වූ බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

එමගින් ජීවිත 69ක් ගලවා ගැනීමට හැකි වූ බව ද ඇමතිවරයා පෙන්වා දෙයි.

එම මෙහෙයමු යුද්ධ කාලෙටවත් වඩා දැවැන්ත මෙහෙයුමක් බව ඇමති නලින්ද ජයතිස්ස ප්‍රකාශ කරයි.

රූපවාහිනි දේශපාලන වැඩසටහනකට එකතු වෙමින් ඇමතිවරයා මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *