එහෙත් මේ අවස්ථාවේ රටට ලැබෙන හැම සතයක්ම රටේ සහ ජනතාවගේ යහපත උදෙසා යෙදෙවන බවට රටේ ජනතාව සහ ලෝක නායකයන් අතර විශාල විශ්වාසයක් ඇතැයි ඇතැයි නි. ඇමති ගමගෙදර දිසානායක පවසයි.
එහෙයින් ශ්‍රී ලංකාව ආපදාවකට මුහුණ පෑ පෙර අවස්ථාවලට වඩා මෙවර බොහෝ රටවල් සහ සංවිධාන මෙරටට ආධාර ලබා දීමට ඉදිරිපත්ව ඇති බව ද ඔහු පෙන්වා දෙයි.
මෙවැනි ආපදාවකට මුහුණ දුන් පෙර අවස්ථාවල රටට ලැබුණු සහනාධාර මුදල් පාලකයන් තමන්ගේ ගිණුමට දා ගත් බව ද ඔහු පෙන්වාදෙයි.