නිශ්චිත කාලගුණ වාර්තා ලැබුණු පසු රජයක් ලෙස ජනාධිපතිතුමාගේ මැදිහත් වීමෙන් අත්‍යවහ්‍ය තීරණ ගත් බව පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි පවසයි.
අනෙකුත් රවලට සාපේක්ෂව මෙරට ජීවිත හානි අඩුකර ගෙන ඇතැය ද ඇමතිවරයා ප්‍රකාශ කරයි.
උත්සව අවස්ථාවක් අමතමින් ඇමති ධම්මික පටබැඳි මේ බව කීය.