යාපනය ඩෙල්ෆ් දූපතේ ඇති නිවාස ඒකකවලට වඩා නිවාස සිය ගණනකට ගං වතුර සහනාධාර ලබා දී ඇතැයි සමාජ මාධ්‍යවල වාර්තා පළවෙයි.
2024 සංගණනය අනුව මෙම දූපතේ නිවාස 893ක් තිබුණ ද නිවාස 1216ක් සඳහා රු. 25000 බැගින් ගං වතුර සහනාධාර ලබා දීමට අනුමැතිය හිමිව ඇතැයි චෝදනා නැගෙයි.
ඒ අනුව සංගණන වාර්තාවල සඳහන් ප්‍රමාණයට වඩා නිවාස ඒකක 323ක් සඳහා අදාළ සහනාධාර මුදල ලබා ගැනීම සඳහා ඉදිරිපත්කර ඇති එය ලක්ෂ 80කට අධික අතිරේඛ මුදලකි.