ධීවරයන් ව්‍යවසායකයන් කරනවා…! – ධීවර ඇමති…

December 2, 2025 at 9:41 am | by emanisa.lk

ධීවරයින්ට සැම විටම ඉන්ධන සහනාධාර මත යැපීමට ඉඩ නොදිය යුතු බව ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් පවසයි.

ධීවරයින් අන් අයට තම ජීවනෝපායන් ගොඩනඟා ගැනීමට උපකාර කළ හැකි සාර්ථක ව්‍යවසායකයින් බවට පත් කිරීම රජය අපේක්ෂා කරන බව ඔහු සඳහන් කරයි.

මෙම අරමුණ ඉටු කර ගැනීම සඳහා රජය දැනටමත් වැඩසටහනක් දියත් කර තිබෙන බවත් ඇමතිවරයා තව දුරටත් ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *