රතු තරුව බලකාය වැඩේට බැස්සා… අද අසූවක් බදුල්ලට එනවා…! – ඇමති සමන්ත විද්‍යාරත්න…

December 1, 2025 at 11:01 am | by emanisa.lk

ශ්‍රී ලංකා රතු තරුව සහන සේවා බලකාය රට පුරා විසිරුවා හැරීමේ කටයුතු දැන් ආරම්භ කර ඇතැයි අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසයි.

බදුල්ලේ බිඳ වැටුණු විදුලි පද්ධතිය නැවත ස්ථාපිත කිරීමට අසූවක බල ඇණියක් අද (01) පැමිණෙන බව ද ඇමතිවරයා ප්‍රකාශ කරයි.

සියත රූපවාහිනියේ වැඩසටහනකට අද (01) උදෑසන එකතු වෙමින් ඇමති සමන්ත විද්‍යාරත්න මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *