අඹතලේ ගං වතුර පාලන වේල්ල පරදී… දිවි බේරා ගෙන ඉවත් වන්නැයි දැනුම් දෙයි…!

November 30, 2025 at 9:58 am | by emanisa.lk

කැලණි ගඟේ ජල මට්ටම තව දුරටත් ඉහළ යාම හේතුවෙන් අඹතලේ ගංවතුර පාලන වේල්ල පිටාර ගැලීම මේ වන විට සිදුවන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එම නිසා එම වේල්ල සහ මාලඹේ කඩුවල ප්‍රධාන මාර්ගය අවට පහත් බිම්වල පදිංචිකරුන් කඩිනමින් අවශ්‍ය ආරක්ෂිත පියවරක් ගන්නා ලෙස එම ඒකකය දැනුම් දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *