යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන් රාමනාදන් පසුගියදා ඕමන්ත ප්‍රදේශයේ දී ගං වතුරට හසුවී තිබේ.
එම ප්‍රදේශයේ පැවැති මහාවිරු සමරුමකට සහභාගී වී එන අතරවාරයේ මන්ත්‍රීවරයා මෙසේ ගංවතුරට කොටුවී තිබිණ.
කෙසේ වුව ද වහා මැදිහත් වූ යුද හමුදා නිලධාරීන් විසින් අර්ජුන් රාමනාදන් එම අනතුරෙන් බේරාගෙන තිබේ. මෙම අවස්ථාවේ ඔහු සමග බිරිඳ ද සිට ඇත.