පාර්ලිමේන්තුව වටා පිහිටි දියවන්නා ඔයේ ජය මට්ටම සිඝ‍්‍රයෙන් ඉහළ යාම මත පාර්ලිමේන්තු පරිශ්‍රය ජලයෙන් යටවීමේ අවධානමක් මතුව තිබේ.
මේ හේතුවෙන් එහි පහත මහලේ බඩු භාණ්ඩ ඉහත මාලය වෙත රැගෙන යමින් ඇත. පාර්ලිමේන්තු පරිශ්‍රය තුළට වතුර දැමීමට තව ඉතිරිව ඇත්තේ අඩියක් පමණ උසකි.
නාවික හමුදාව විසින් පාර්ලිමේන්තු පරිශ්‍රයට ජලය ඇතුල්වීම වැළැක්වීම සඳහා වැලි කොට්ට ඇතිරීමට ද කටයුතු සූදානම් කරමින් ඇත.