තඹුත්තේගම ලුනුඔය පිටාර ගැලීමෙන් එහි පදිංචිකරුවන් පිරිසක් අවතැන්වී තිබේ.
මෙම පිරිස නාවික හමුදාව සහ පොලිසිය එක්ව කළ මෙහෙයුමකින් මුදා ගෙන තිබේ.
ඒ සඳහා බෝට්ටු යොදා ගැනීමට සිදුවූ අතර කුඩා ළමුන් කාන්තාවන් වයෝවෘද පිරිසක් මෙලෙස මුදා ගැණිනි.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website