උතුරේ මහ විරු සැමරුම් ජයටම… ප්‍රධාන සැමරුම වෙල්ලමුල්ලිවයික්කාල් වෙරළේ….!

November 22, 2025 at 9:37 am | by emanisa.lk

උතුරේ ජනතාව මහවිරු සැමරුම් පැවැත්වීම් පසුගිය 20 වෙනි දා ආරම්භ කොට තිබේ.

මෙම මහවිරු සමරු උළෙලවල් 27 වෙනිදා දක්වා පැවැත්වෙන අතර මේ කාලයෙදි තමනගේ නිවෙස්වලට ආසන්නයේ පිහිටි සුසාන භුමිවලදී හෝ ප්‍රජා ශාලාවලදී යුද්ධයෙන් මිය ගිය පිරිස සමරා ඉටිපන්දම් පහන් දල්වා යුද්ධයෙන් මිය ගිය අයගෙ ඡායාරූපවලට මල් මාලා පලඳවනු ලබයි.

ප්‍රධාන මහවිරු සමරු උළෙල 27 වෙනිදා සවස ප්‍රභාකරන් ඇතුළු කොටි නායකයන් ජීවිතක්ෂයට පත් වූ මුලතිව් වෙල්ල මුල්ලිවයිකාල් විශේෂ ස්මාරකය අබියසදී පවතවනු ලබන අතර ඊට ප්‍රධානත්වය යනු ලබන්නේ සාපනය විශ්ව විද්‍යාලයයි.

එසේම යාපනය විශ්වවිද්‍යාලය තුළ ද මෙවරත් මහවිරු සැමරුම් උළෙලක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *