පසුගිය වසරක කාලය තුළ ආණ්ඩුව සිදු කළ සංවර්ධනය සුළු පටු නොමැති බව ඇමැතිනි සාවිත්‍රී පෝල්රාජ් පවසයි.
“පසුගිය වසරක කාලයෙද් අප කළ සංවර්ධනය සුළු පටු නැහැ. උද්ධමනය ධන අගයකට ඇවිල්ලා. නිල සංචිත ඩොලර් මිලියන හය දක්වා වැඩි වෙලා.
විනිවිදභවයෙන් යුතු මූල්‍ය පරිපාලනයක් ඇති කළා. 2025 ජනතා සුබසාධන වෙනුවෙන් කටයුතු කළ වසරක්. ලබන වසරෙදිත් සැමට ප්‍රතිලාභ ලබන ආර්ථිකයක් නිෂ්පාදන ආර්ථිකයක් ඇති කිරිමට පියවර ගන්නවා.”
අයවැය විවාදය පාර්ලිමේන්තුවේදී අමතමින් ඇය මෙි බව පැවසුවාය.