ඉතිහාසයේ දූෂිතම ගනුදෙනුව තමයි ඩබල් කැබ් මගඩිය… මේකට දායක වුණොත් විපක්ෂෙටත් හෙණ ගහනවා..! – දිලිත් ජයවීර….

November 12, 2025 at 7:04 pm | by emanisa.lk

ඉතිහාසයේ සිදුවන දැවැන්ත දූෂිතම සහ කුමන්ත්‍රණකාරීම ගනුදෙනුව ඩබ්ල් කැබ් ගනුදෙනුව බව සර්වජන බලය නායක, ව්‍යවසායක දිලිත් ජයවීර පවසයි.

මෙම දූෂණයට කර නොගසන ලෙස විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින බව ද හෙතෙම සඳහන් කරයි.

ඔහු අවධාරණය කරන්නේ ඩබල් කැබ් ගනුදෙනුවට සම්බන්ධ වුවහොත් විපක්ෂයට ද ජනතාව හෙණ ඉල්ලනු ඇති බවයි.

අද (12) පාර්ලිමේන්තුව අමතමින් දිලිත් ජයවීර මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *