අපි භාරගත්තේ ඩොලරයක් තබා රුපියලවත්ක් නැති රටක්…! – ඇමති ක්‍රිශාන්ත අබේසේන….

November 11, 2025 at 7:45 pm | by emanisa.lk

තමන් ආණ්ඩුව භාර ගන්නා විට රටේ විශාල රුපියල් සහ ඩොලර් හිඟයක් පැවති බව විද්‍යා සහ තාක්ෂණ අමාත්‍ය ආචාර්ය ක්‍රිශාන්ත අබේසේන පවසයි.

ඒ වන විට රට නැවතී තිබුණු බවත් අයෝජකයන් සිය ආයෝජන රැගෙන ආපසු හැරී ගිය බවත් ඇමතිවරයා අවධාරණය කරයි.

එවැනි රටක් භාරගත් තම ආණ්ඩුව මේ වන විට භාණ්ඩාගාරය පුරවා ඇති බව ද මහාචාර්ය අබේසේන ප්‍රකාශ කරයි.

අද (11) පාර්ලිමේන්තුව අමතමින් ඇමතිවරයා මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *