අපේ වාහන පර්මිට් කපලා හෙංචයියන්ට වාහන ගේන්න මිලියන 12500ක් දීලා…! – වෛද්‍ය ඉඳුනිල් ජයරත්න….

November 10, 2025 at 4:49 pm | by emanisa.lk

වෘත්තිකයන්ට වාහන බලපත්‍රය ලබා නොදෙන බව ප්‍රකාශ කරන ආණ්ඩුව වීදි සුනඛයන්ට අයවැයෙන් රුපියල් මිලියන 100ක් වෙන් කර ඇතැයි වෛද්‍ය ඉඳුනිල් ජයරත්න චෝදනා කරයි.

“මම සෑහෙන කාලෙකට රටෙන් තොලොංචි වෙන්න හිතන නිසා මෙවගෙ ගැන කතා කරන්නෙ නෑ කියලා හිතුවෙ,ඒ උනාට මෙ ඇරිල්ල දරන් ඉම්න පුලුවන් සීමාවක් තියෙනවනෙ,

මේ ඒ ස ආන්ඩුව බලයට එන්න කලින් අර කෙබර කොටා සිරසෙ කට උල් කර කර කර කිව්වා රජයේ නිළදාරීන්ගෙ පඩි අඩුයි ඒ නිසා අපි කිසිම වරප්‍රසාදයක් කපන්නෙ නෑ කියලා, ඒ කියලා මූ ආව පලවෙනි බජට් එකෙන් අපේ අතිකාල වලින් 1/3 ක් කැපුවා,කපල අනෙ උබලගෙ අභිමාමෙ වගෙ පීචන් කතාවක් කිව්වා, මම හිතන්නෙ රටේ ජනාධිපති කෙනෙක් වෘත්තිකයන්ට කියපු පිචන්ම කතාවක්
ඒක, ඊට පස්සෙමේ පාර කියනවා ආය පර්මිට් නම් වානා කියලා, එහෙම මූ කියන්නෙ මුගෙ හෙන්චයියන්ට වාහන ගේන්න මිලියන 12,500ක් වෙන් කරල, යකො පර්මිට් දුන්නනම් ටැක්ස් එකෙක්න් විතරයි අඩුවෙන්නෙ, මේවට ගෙවන්නෙ ලෙක්සිකෝන් එකෙ ටියුශන් ෆීස් වෙන්න ඇති,
ඒ අස්සෙ මේ යකා වීදි සුනකයින්ට මිලියන 100 ක් ද කොහෙද වෙන් කරල, මූ ඒ කියන්නෙ මූට අපිව පේන්නෙ ඊටත් පහලින් කියලා,
තූ නිදකින්”

FB

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *