පොලිසිය විහිළුවක් කර ජගත් මනුවර්ණ පාර්ලිමේන්තුවට… සැමට සමාන නීතියෙන් අත් අඩංගුවට අරන් නෑ…!

November 9, 2025 at 12:55 pm | by emanisa.lk

මේ වන විට අත් අඩංගුවට ගැනීමට වරෙන්තු ලබා සිටින ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ ද පසුගියදා පාර්ලිමේන්තුවේ පැවති අයවැය ඉදිරිපත් කිරීමේ අවස්ථාවට එකතු විය.

මෙම අවස්ථාවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේ පොලිස් නිලධාරීන් සිය ගණනක් රාජකාරියේ නිරත වූ අතර මනුවර්ණ ඒ කිසිදු ස්ථානයක දී පරික්ෂාවට ලක්වූයේ නැත.

රු. ලක්ෂ 250ක් වංචා කිරීමේ සිදුවීමකට අදාළ නඩුවකට ඉදිරිපත් නොවී දිගින් දිගටම අධිකරණය මගහැරීම නිසා මෙම නියෝගය නිකුත් කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *