මේ අතර, අපේක්ෂකයින්ගේ පොලිස් සහතික ලබා ගැනීමට පොදුජන පෙරමුණ කටයුතු කිරීම සම්බන්ධයෙන් මාධ්යවේදීන් මෙහිදී විමසා සිටි අතර, එහිදී එයට පිළිතුරු ලබාදුන් නියෝජ්ය අමාත්යවරයා ප්රකාශ කළේ, අනෙක් අයගේ පොලිස් සහතික ලබා ගැනීමට පෙර තමාගේ පොලිස් සහතිකය ලබා ගන්නා ලෙස පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂට පවසා සිටින බවයි.