පාර්ලිමේන්තුවේ අනුරලා 159ක් ඉන්නවා… ප්‍රාදේශීය සභාවල 4000ක් ඉන්නවා…! – රුවන් මාපලගම….

October 20, 2025 at 11:25 am | by emanisa.lk

ජාතික ජන බලවේගය ගිය යනු කුමක්දැයි විපක්ෂ මන්ත‍්‍රීවරුන් කිසිවෙකු මෙතෙක් හරියට හඳුනාගෙන නැතැයි එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම සඳහන් කරයි.

අනුර කුමාර දිසානායකලා සිටින්නේ එක්කෙනෙක් යැයි විපක්ෂයේ සිතා සිටිය ද ඇත්ත වශයෙන්ම පාර්ලිමේන්තුවේ අනුර කුමාර දිසානායකලා 159ක් සිටින බව ද ඔහු පවසයි.

පළාත් පාලන ආයතනවල අනුර කුමාර දිසානායකලා හාරදහසක් සිටින බවත් මතුපිට නොපෙනෙන මහ පොළොවේ වැඩ කරන අනුරු කුමාර දිසානායකලා ලක්ෂ ගණනක් සිටිනා බවත් හෙතෙම තව දුරටත් පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *