ආණ්ඩුවේ සාර්ථක වැඩපිළිවෙළ හින්දා විපක්ෂෙට අපේක්ෂකයෙක් හොයාගන්න බැරිවෙනවා….! – නි. ඇමති ගමගෙදර දිසානායක…

October 19, 2025 at 2:15 pm | by emanisa.lk

සාම්ප්‍රදායික විපක්ෂය සිහින දකිමින් යම් යම් මතවාද සමාජගත කරමින් ඇතැයි බුද්ධ ශාසන සහ ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක පවසයි.

වර්තමාන පාලනයට තවමත් ගතවී ඇත්තේ අවුරුද්දක් බවත් ජනාධිපතිවරයාට සහ පාර්ලිමේන්තුවට තවත් වසර හතර බැගින් ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

හැමදාම බොරුවෙන් රට පාලනය කළ පිරිසට මේ වසර හතර අවසානයේ මැතිවරණ අපේක්ෂකයෙකු සොයාගත නොහැකි තැනට රට පත්වනු ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *