ඉෂාරා සෙව්වන්දි ඉතාම බුද්ධිමත් කාන්තාවක්…. ඇගේ දක්ෂතාවලින් රට හදන්න තිබුණා…! – නි. ඇමති ටී.බී. සරත්…

October 17, 2025 at 1:36 pm | by emanisa.lk

ඉෂාරා සෙව්වන්දි ඉතාම ඉහළ බුද්ධිමය හැකියාවක් සහිත අයකු බව නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් පවසයි.

“මේ අපරාධයෙන් පස්සේ ඉෂාරා කාන්තාවක් විදිහට ගමන් කළ ගමන් මාර්ගය ගත්තොත් ඇය මොන තරම් බුද්ධිමය හැකියාවක් සතු කෙනෙක් ද. ඇයගේ ශක්තිය, ඇයගේ දැනුම, ඇයගේ හැකියාවන් මේ රට ගොඩනැගීම වෙනුවෙන් දායක කරගත්තා නම් මොන තරම් රටක් අපට හැදෙයිද.”

නි. ඇමතිවරයා මේ බව සඳහන් කළේ උත්සව සභාවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *