ආණ්ඩුවම ඉවත් කළ ආරක්ෂාව දෙන්න හදන්නේ ඇයි කියන එක ගැටලුවක්…! – මහින්ද….

October 12, 2025 at 6:31 pm | by emanisa.lk

තමාට ලබාදී තිබූ ආරක්‍ෂකයන් ඉවත් කළ වත්මන් ආණ්ඩුව යළි තමා වෙත ආරක්‍ෂාව ලබාදීමට තීරණය කර තිබෙන්නේ ඇයි දැයි යන්න ගැටලුවක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

“අපිට යළි ආරක්‍ෂාව ලබාදීමට අවශ්‍ය නම් ඇයි අපේ ආරක්‍ෂාව ඉවත් කළේ…? අපට ඒකත් ප්‍රශ්නයක්. යළිත් ආරක්‍ෂාව ලබා දෙනවා නම් එපා කියන්නේ නෑ.

දැන් ඒගොල්ලන්ටම තේරිලා හිටපු ජනාධිපතිවරුන්ට ආරක්‍ෂාව අවශ්‍ය යැයි කියලා. ඔය කාරණය ඕනෑම කිරි දරුවකුට වුණත් තේරෙනවා.”

නෝමන් පලිහවඩන

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *