අපි බේරගත්තේ හිටපු පාලකයෝ අයිස් නිෂ්පාදනාගාරයක් කළ රටක්…! – නි. ඇමති මහින්ද ජයසිංහ….

October 2, 2025 at 2:21 pm | by emanisa.lk

මෙයට පෙර පිටරටින් ගෙන ආ මත්ද්‍රව්‍ය මේ වන විට ලංකාවේම නිෂ්පාදනය ආරම්භ කර ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පවසයි.

පහුගිය පාලකයන් තව ටික දවසක් බලයේ සිටියේ නම් මුළු රටම අයිස්වලින් පුරවන බව ද ඔහු සඳහන් කරයි.

මේ රට මත්ද්‍රව්‍යවලින් මුදා ගන්නා බවට සහතික වන බව ද මහින්ද ජයසිංහ අවධාරණය කරයි.

උත්සව සභාවක් අමතමින් නියෝජ්‍ය ඇමතිවරයා මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *