අපි හිඟන්නෝ නෙමෙයි… අපි ආවේ හිඟන රට හදන්න….! – ටිල්වින් සිල්වා…

September 22, 2025 at 2:09 pm | by emanisa.lk

ඉස්සර තමන් හිඟන්නන් බවට චෝදනා තිබුණ ද තමන් හිඟන්නන් නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.

“ඉස්සර අපට චෝදනාවක් තිබුණා අපි හිඟන්නො කියලා. ඒ අය කීවේ ආණ්ඩු කරන්න හිඟන්නෝ ටිකක් එනවා කියලා.

අපි හිඟන්නෝ නෙමෙයි. අපි ඇවිත් තියෙන්නේ මේ හිඟන රට වෙනස් කරන්න. දේපළ තියෙන අයත් ලොකු කැපකිරීමක් කරලා මේ වෙනස කරන්න ඇවිත් තියෙනවා.”

සිරස රූපවාහිනියේ පැතිකඩ වැඩසටහනට එකතු වෙමින් ටිල්වින් සිල්වා මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *