නාමල්ට කල්පෙකට ජනාධිපති වෙන්න බෑ… හැකි නම් 2029 ඡන්දෙන් පාර්ලිමේන්තු එනු…! – රුවන් මාපලගම….

September 15, 2025 at 5:21 pm | by emanisa.lk

නාමල් රාජපක්ෂට කල්ප කාලෙකට මේ රටේ ජනාධිපති වීමට ඉඩ නොලැබෙන බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම පවසයි.

ජනාධිපති වීම කෙසේ වෙතත් 2029 මහජන ඡන්දයෙන් පාර්ලිිමේන්තුවට පැමිණ පෙන්වන ලෙස තමන් අභියෝග කරන බව ද ඔහු අවධාරණය කරයි.

විශ්‍රාමික ජනාධිපති වරප්‍රසාද අහෝසි කිරීමෙන් පුරවැසියෙකු වසරකට රු. 4ක් ලැබෙන කතාව බොරුවක් බවත් ජනතාවට ලැබෙන ප්‍රතිලාභ ඉදිරියේ දී දැකගත හැකි වනු ඇති බවත් රුවන් මාපලගම ප්‍රකාශ කරයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබා දෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *