හි⁣ටපු ජනාධිපති වරප්‍රසාද කැපීමෙන් ඉතිරි වෙන්නේ මුළු මුදලක් තමයි…! – ඇමති වටගල…

September 14, 2025 at 5:39 am | by emanisa.lk

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද අහිමි කිරීම හරහා රටට ඉතිරි වන්නේ සුළු මුදලක් විය හැකි බව මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති සුනිල් වටගල සඳහන් කරයි.

එහෙත් එහි ඇත්තේ සංස්කෘතිමය වෙනසක වටිනාකම යයිද ඔහු කියා සිටියි.

ජාතික රූපවාහිනියේ පැවැති වැඩසටහන එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *