පනත 2/3න් සම්මතයි… විරුද්ධ චාමර විතරයි… මහින්ද යළි මැදමුලනට….!

September 10, 2025 at 7:23 pm | by Namal

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය විජේරාම නිල නිවසින් ඉවත් වීමට සූදානම් වන බව වාර්තා වෙයි.

අද (10) හිටපු ජනාධිපති වරප්‍රසාද අහෝසි කරන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී සම්මත වූ අතර ඊට පක්ෂව ඡන්ද 150ක් ද විපක්ෂව චාමර සම්පත් අමරසූරිය ද ඡන්දය ප්‍රකාශය කළේය.

කතානායකවරයා ඊට අත්සන් කළ පසු එය බලාත්මක වන අතර එවිට හිටපු ජනාධිපතිවරුන්ට එම වරප්‍රසාද අහිමි වෙයි. ඒ අනුව මහින්ද රාජපක්ෂ, චන්ද්‍රිකා කුමාරතුංග, මෛත්‍රීපාල සිරිසේන සිය නිල නිවාස නැවත රජයට භාර දිය යුතුය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *