රුපියල් සංචිතය ද ඩොලර් සංචිතය ද බිඳ වැටී තිබූ රටේ එ්වා ශක්තිමත් කිරීමේ වගකීම සිය කාර්ය වු බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න ප්‍රකාශ කරයි.
මේ වන විට රටේ ඩොලර් සංචිතය බිලියන 6 ද රුපියල් සංචිතය ට්‍රිලියනය ද ඉක්මවා ද ඉක්මවා ඇතැයි ඔහු පෙන්වා දෙයි.
මෙසේ සංචිත ඉහළ දමා ගත්තේ මුදල් අච්චු ගසා නොවන අතර වංචා දූෂණ සහ නාස්තිය නතර කිරීමෙන් බව ද ඇමතිවරයා අවධාරණය කරයි.
උත්සව අවස්ථාවක් අමතමින් ඇමති සමන්ත විද්‍යාරත්න මේ බව කීය.